THE LIST OF BOOKS WRITTEN AND PUBLISHED BY YOGI PIYASIRI KULARATHNA
මවිසින් රචිත ග්‍රන්ථ.
සිනමා ,සාහිත්‍ය හා දේශපාලන විචාරකයෙකු ලෙස ප්‍රකටව සිටි පියසිරි කුලරත්න සමාජ -දේශපාලන -සංස්කෘතික ප්‍රවණතා විමසුමට ලක් කර තිබෙනුයේ මනා සංයමයකින් හා ඔහුටම ආවේනික විප්ලවීය දැක්මකින් යුතුවය.ඔහු දේශපාලන අර්බුද දෙස අලුත් ඇසකින් බලා අපූර්ව තර්ක විතර්ක හා විකල්ප මතු කර ඇත..දේශපාලන විග්‍රහය තුළ “නව්‍ය රූපක බිහි කර ඇත.“දිවයින“ දිනපතා පුවත්පතේද “විවරණ“ මාසික සංග්‍රහයේද විශේෂාංගික ලේඛකයෙකු ලෙස කටයුතු නළ පියසිරි කුලරත්න “දියැස“ න්‍යායික සංග්‍රහයේ සම සංස්කාරකවරයෙකු ලෙද කටයුතු කර ඇත...-සංස්කාරක..-
3.ශක්ති චාරිකා. 2000
4.සමාධී විදර්ශනා. 2001
5.භාවනා සක්මන.2001
6.ධාන ශක්ති සමාධි විමනංසා. 2002
7.සිත නැසුම /එකතු කළ කෘති. 2008
8.තන්ත්‍ර යෝගියා.2011
No comments:
Post a Comment